Friday, May 24, 2013


ගසකින් අත්තක් ගැලවී ගිය මේ දසුන මා නෙත ගැටුනේ හර්හර්ශිල් පාක් එකේදි(Israel Jerusalem) ..ලස්සන දෙයක් උනත් පසු කරගෙන මද දුරක් ගියද මට ගැලක්සියෙන් මේ අවස්ථාව හසු කර ගන්න පුලුවන් නේද කියා සිතී  yah! why not..